2010/01/19

කවි පදය...

මගේ කවි සිත...
නොරිදවා.....
පද සොරා ගෙන..
කෝල බැලුමින් නුහුරු කවිකම් .....
උගන්වා මට......
සොදුරු පන්හිද...
තුඩග දැවටි.....
මාව... අසරණ කල.....
කිවිදු...
නුඔ......
දැහැන්ගත වි.....
දැවටෙමින් සිත....
මගේ පන්හිද...
ඉතින් කිසිදා.....
නොලියවෙන..... කවි පදය.....
විය....
නුඔ...........

6 comments:

  1. උප‍්රිමයෙන් රසවින්දා....
    ඔබට ජය...

    ReplyDelete
  2. ඇත්තෙන්ම ඔව්...
    කියාගන්න බැරි තරම් ලස්සනයි...

    ReplyDelete
  3. නොලියවෙන...
    කවි පදය...
    විය..
    නුඔ...

    ලස්සනයි!!! Keep it up Pooh

    ReplyDelete
  4. ලස්සනයි

    ReplyDelete
  5. මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි...

    ReplyDelete