2010/01/18

කුමුදු මල......

මේ කුඵ සඵ වඩා..
අහස් කුස ගැබිබරයි
හඩන්නට වගෙ හදයි...
සිතිවිලි සඵලෙහි...
මගෙ හිතත් එ වගෙයි...
නිතින් නොනිදා හඩයි..........

හිතිමතේ අැවිදින්..
නොකියාම නික්ම යන
රැල්ල නුඔ වගේමැයි.....
කප්පරක් දුක දරන්
සෙනෙහසින් රැල්ල සිපගන්න
අනන්තවත් දුක් විදින
වෙරල ඉම මම තමයි....

තනි නොතනියට
කප්පරක් තරැ පිරිවැරැ
මල්වර සද නුඔ වගේමැයි....
නෙතු රවටන....
සිතිජ ඉමදිවත් හමුනොවන...
එ හදට පෙමි බදින...
කොද කුමුදු මල මමයි..............

2 comments:

  1. ලස්සනයි..

    ReplyDelete
  2. කුමුදු මලේ නුඹ නාඩන්
    සොයන ඹමරු පැණි සොයමින්
    දහසක් එයි හෙට උදයෙන්
    ආයෙත් හද පුබුදවපන්

    /බිඟුවා...!

    ReplyDelete