2009/12/26

මම..........

දරැනු කුණාටුවක් සේ විත්
මහා නුග ගසක් ...
පොළවට ඇද දමන විලසට..
මා.. රිදවන්න තැත් නොකරන්න....
මන්ද.............
මා......
නුඹ සිතන විලසට....
මහා නුග රැකක් නොව,
මද සුළගටත් සසළ වන....
ඒ.... නුග ගසෙහි....
පුංචි කොළයක් ...... පමණක්ම ...
වන නිසාවෙන්......