2011/08/07

බලධාරියා විසින් කපාහරින ලදී ...

මම ඊයෙ දාපු බ්ලොග් පොස්ට් එක බලධාරියා විසින් කපාහරින ලදී. මගේ මහත්තයා ඊයෙ රෑ වෙලා කතාකලා. ගොඩාක් හොදින් කතා කලා. මට එයාගෙ තීරණය කිවා. එයාට මාව ඔනෙලු. අපි අතරේ තිබුන හැම සම්බන්දයක්ම එහෙමම තියනවා. අපි අතරට ආව කෙනා කලේ ලොකු බොරුවක් කියලත් එයා කිවා. මුලදි මා එ කතාව විශ්වාස නොකලත් මම අද එ ගැන හොයලා බැලුවා. මම එ කෙනාගෙන්ම අැත්ත කියන්න කිවා. අන්තිමේ එයාත් පිලිගත්තා එයාගේ හිතේ අැති වුන එකපාර්ශවික ආදරයක් නිසා එයාගෙන් මගේ හිත බිදවන්න එයා කරපු හැමදෙම කරලා තියෙන්නේ.
දැන් අපි ආයෙමත් අපේ වුනා. ආයේ කවදාවත් රණ්ඩුකරන්නෙ වෙන්වෙන්නෙ නැතිව ඉන්න අපිටම පොරොන්දු වුනා.

අද උදෙ එයා මම ඊයේ ලිව පොස්ට් එක දැකලා හොදටම දුක හිතිලා තරහා ගිහින් මට කිවා ඒක අයින් කරන්න කියලා ඒ නිසා මම ඒක delete කලා.

3 comments:

  1. බොහොම සතු‍ටුයි ඔබ දෙදෙනාගේ නැවත එක්වීම ගැන අහන්න ලැබීම. දෙදෙනාගේම අනාගතයට හදවතින්ම සුභපතනවා.....!!!

    ReplyDelete
  2. ane manda mewa balana apita pissu wennati mata hitenne

    ReplyDelete