2011/03/06

හැකිනම් සොයාගන්න....

ලියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ සිකුරාදා office ඇරිලා බස් එකේ එද්දි. ඔයාලා මගේ ආදර කතාව කියවලා තියනවානෙ. ඒකෙ මගෙ මහත්තයාගේ නම කිවෙ නැහැනෙ. අද ඔයාලා කැමතිනම් මේ වැඩේට එකතුවෙන්න පුළුවන්. මේකයි කරන්න යන්නෙ මගෙ මහත්තයා කවුද කියලා හොයන්න අවස්ථාවක් දෙනවා. මම එයා ගැන පොඩි විස්තරයක් කියන්නම්.

එයා බ්ලොග් රචකයෙක් වගේම බස් සාමාජිකයෙක් මුණු පොතෙත් ඉන්නවා. මගෙත් එක්ක එක‍ටම NIBM එකේ උසස් අධ්‍යාපනය ලැබුවා.

මේ විස්තර ඇති නැතිනම් මම අන්තිමට නමත් ලියයි මෙහෙම ලියලා.

හොයන්න කැමතිනම් comment කරන්න. අකමැතිනම් ගනන් ගන්න එපා මගේ පිස්සු විකාර.

14 comments:

  1. hali halii mama dannava...Ara ara arayaa ne

    ReplyDelete
  2. මම අද ඔයාගෙ සම්පූර්ණ ආදර කතාව කියෙව්වා.. පොඩ් ගැටලුවක් තියේ.. අරයාට හිටපු ගෑනු ලමයාට මොකද උනේ?

    ReplyDelete
  3. @ක්‍රිකටර් සහ පබලු
    ඔව් ඔව් එයා තමයි....
    :D

    @ Kanishka
    ඒක ගැන තව පස්සෙ ලියන්න කතාවක් තියනවා... ලගදිම ලියන්නම්

    ReplyDelete
  4. අපිත් දන්නවා..අර අරයානේ. :D

    ReplyDelete
  5. මර්වින් සිල්වා නේ!!!

    ReplyDelete
  6. @ Anonymous
    අපෝ එයානම් නෙවේ.....

    ReplyDelete
  7. අපි වැඩි විස්තරයක් නොදන්න බස් සාමාජික නිශ් අයියාට සම්පූර්ණ සැකය යොදමි.

    ReplyDelete
  8. නැහැනේ බොලේ... නිෂ්ගේ වයිෆ් ගේ නම නදීෂා........ එහෙනං මෙයා කවුද?

    ReplyDelete
  9. @Randil අක්කා සහ හා පැටික්කි

    අනේ නිශ් අයියා ගැන වැඩි විස්තර දන්නෙ නැහැ කියලා එහෙම සැක කරන්න එපා. මගේ නම නදිශා නෙවේ මම Poo. මේ මගේ නමේ මුල් අකුරු 3. ඔයාලා විස්තර දන්නවා කියලා හිතන හොදට දන්න කෙනෙක්...

    ReplyDelete
  10. Poorni Hansima Sugaji Gunasekara

    ReplyDelete
  11. හරි දැන්නම් මං දන්නවා

    ReplyDelete