2010/01/15

කියන්න මට ............

දුක හිතුනාට අඩන්නෙ නැහැ නෙත්.......
ජීවිතේ හැමදාම ....
එක හුරු දෙයක්...
කියනකොට වචන වලින්
ගල් කුලක් වගේ කියලා ආදරේ......
නෙතු පියෙන අැසිල්ලට..
බොදවෙලා යනවා ලේසියෙන්ම....

වළාකුලක් වගේ පාවෙලා අැවිත්
මුදු මොලොක් මල් කැකුලක් සේම.....
හිතට රිංග ගත්තු ආදරේ....
ජීවිතේ හැමදාටම එලිය දෙන..
හිරු කිරණ කැයි පැතු ආදරේ...
නොකියාම යන්න යාවි..
දුක් දෙන්න බැහැ ආදරේ හින්දා...!

මගේ ජීවිතේම ඔබයි කියාපු..
වචන පොඩිති...
තවත් කෙනෙකුට අයිති වේවි..
දුක නොහිතාම
මුමුනාවි ආදරයෙන් .....
අපි අලුත් ජීවිතයක් පටන් ගනිමු කියලා.....

හීන මල් පෙති විසිරිලා යාවි
ආයෙමත් නොපිපෙන්නම....
එත් මං හරි ආසයි .....
ඉටු නොවුනත් සොදුරු සිත්තමක් සේම....
මගේ පැතුමි මං ගාවම තියාගන්න....
කියන්න........
මෝඩ කෙල්ලෙක් රවටිටලා......
මොනවාද ලැබුනෙ කියලා......

3 comments:

  1. ලස්සනයි....ලස්සනයි...
    යමක් නොලැබිමෙන් ඇතිවන දුකට වඩා යමක් අතහැරිමෙන් ඇතිවන සුවය ගැන මෙනෙහි කරන්න එවිට හිතට සැහැල්ලුවක් දැනෙනු ඇත,, එයයි මා කල දෙය...

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි...

    ReplyDelete