2013/01/25

නුඹම පමණයි සැමදා.......

සිතිවිලි තනිවී...... සිතෙහිම සිරවී............
තනිවන රැයක මෙසේ.......
සුසුමක සිහිලේ...... නෙතු යුග පියවා........
සැතපී සිටිමි මෙසේ.....
දුක සැප හමුවේ....
නොසැලී ආවේ...
තනිකම ......... පමණි මගේ.......

1 comment:

  1. මුලු ජීවිතෙම ලග ඉන්න හිතන් ඉන්න...... සෙවනැල්ල අමතක වෙල වගේ... :)

    ReplyDelete