සිතක නිදහස් සටහන්
2011/09/03
මගේ ආදරය..........
මම ආදරය අන්තිම බිංදුවටම
ඔහුට පිදු කෙනෙක් .........
ඔහු මගේ ආදරයේ
අන්තිම බිංදුවත් ඉවත දමා
මගෙන් ඈත්ව ගිය කෙනෙක්.......
ඔබ හද පුරාවටම
ආදරය පුරවාගත් කෙනෙක් .........
හැකිනම් ඔබට ලංව
ඔබෙ ආදරයෙන් බිදක්වත් ලබන්නට.......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)