කදුල නුඹ හැමදාම
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....
සමහර වෙලාවට ආදරය අපිට අකාරුණික උනාට...අපිට ආදරයට අකාරුණික වෙන්න බෑ...ඒ හන්දා වෙන්නැති...නොලැබුන ආදරයට හැමෝම ආදරය කරන්නේ...
ReplyDeleteලිහිණිගේ අදහසත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ නොලැබුනු ආදරයේ සොඳුරැ මතකයන් තුල ජීවත් වේනන පුලුවන් හැමදම. ඒ ආදරේ එක වගේ පේ හිතේ නොමැකී තියෙනවනම් විතරයි...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
සම්පූර්ණ ඇත්ත... ඒත් නොලැබෙන දෙයක් ගැන අසීමිතව බලාපොරොත්තු නියාගන්න නරකයි නේද... එහෙම උනාම ජීවිතේ හැමදාම ඉතිරිවෙන්නේ දුක විතරයි, එහෙම උනත් ඒ ආදරේ අපිට නොලැබුනාට අපි අවංකව ආදරේ කලානම් හැමදාටම හිතලා සතුටුවෙන්න ඒ ඇති.
ReplyDeleteසැබැවට පිටු පාන්න
ReplyDeleteඋත්සහ කරත් නුබ
අතීත අදර මතක
සටහන් වල ජීවී බව
අමතක කල නොහැක අපට....
එයි සබැ යථාර්තය.....