2012/05/11

නුඹ අන්සතුය......

සිත අදහන්නේ කෙලෙසක
නුඹ ඇය සමග බව
නෙත් ඇදහුවත්
නුඹ ඇය සමග බව
සිත අදහන්නේ කෙලෙසක
නුඹ මට අහිමි බව
සිත ගතු කියයි
නුඹර පෙම් කලෙ කිමද කියා
නොදැන උනිමි මම......
නුඹ අන්සතුය කියා......


1 comment:

  1. ලස්සන නිර්මාණ ටික මිත්‍රයා, මුල්ම වතාවට ආවේ මේ පැත්තට.දිගටම ලියන්න, ජය..!

    ReplyDelete