2010/04/14

මගේ පළමු වසන්තය ....

සබද මට අහසකි නුඔ
මා මිහිතලයක් වු කල...
අප හමුවිම නෙත් මායිමේ
ක්ෂිතිජයකි දුර පෙනෙන...
ළ‍ං වත්ම ඉගිල යන
මගේ පළමු වසන්තය.....
විය මට මිරිගුවක්
කිසි දිනෙක හිමි නොවන.......

5 comments:

  1. අහස කිසිදා ලං නොවෙනු ඇත
    පොලව මත මල් පොකුරු පිපුනත්...
    නුබව කිසිදා මගේ නොවනු ඇත
    හින කොච්චර මැවුවත්...(Pabalu)

    ලස්සනයි!!!!දුක්බරයි..... ;)

    ReplyDelete
  2. නියමයි නංගි.. මම කවි දෙකම බැලුවා.. නමුත් නංගි ලියලා ලියලා ඔක්කොම එක පාර පොස්ට් කරන්න එපා.. දවසකට එකක් ගානෙ පොස්ට් කරන්න..

    ReplyDelete
  3. හිතට දැනුනා සංවේදී පදපෙළ.ලස්සනයි.
    ඔබට ජය.

    ReplyDelete
  4. @පබලු & Raven
    ගොඩක් ස්තුතියි අගය කිරිමට.

    @රවා
    ස්තුතියි අයියෙ අගය කිරිමට සහ උපදෙස් වලට. මම ආසාවට දෙකක්ම එක දවසෙ දැම්මෙ. අද ඉදන් දවසට එක ගානෙ පෝස්ට් කරන්නම්.

    ReplyDelete
  5. සංවේදී පද පෙලක්...... ලස්සනයි......

    ReplyDelete