2010/01/16

මං හෙවිව හවිහරණ..........

එ දවස් වල..
ළගින් අඩි තියලා...
හෙමිහිට අැවිදගෙන ගිය
පුංචි දුර තරං.....
ඔයා ලග නැතිව..
හැල්මෙ දුවන් යන..
සංසාර ගමන..
මට ලස්සන නැ රත්තරං.......
ඔය දෑත් මැද තරං...
විස්වයේ කොහෙවත්....
මං හෙවිව හවිහරණ නෑ.......

2 comments:

  1. අපෙ හැගිම් ගලන ආකාරය හරිම පුදුමයි...මිනිස්සුනෙ හැමදෙම දැනෙනවා.....

    ReplyDelete
  2. අතීතය ගොඩාක් සුන්දරවුනාම වර්තමානය දිහා අපි බලන්නෙත් ඒ අතීතය තුල ඉඳල. ඒනිසා වර්තමානයෙ සුන්දරත්වය විඳින්න අපිට බැරි වෙනව...

    ReplyDelete