අද මගෙ ආදර කතාව ගැන ලියන්න හිතුනෙ අදට මගෙ ආදර කතාවට අවුරැදු තුනයි. ඉතින් මට හිතුනා එ ගැන ලියන්න. මිට අවුරැදු තුනකට කලින් මම කොළඹ ගිහින් මාස නවයක්. එ මම කොමිපියුටර් ඩිප්ලොමා එක කරන දවස්. මගෙ ආදර කතාව අද වගෙ දවසක පටන් ගත්තට එකට මුල බිජය ආවෙ සැප්තැමිබර් මාසෙ සිදුවුණු අහඹු හමුවිමක්.
එ දවස් වල මම NIBM ගියෙ school van එකෙ එ මම නුවර ඉදලා කොළඔ ගිය මුල් කාලෙනෙ. ඔහොම කලෙ ගෙවෙද්දි අපෙ van එකෙ කටිටිය ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අපෙ van uncle ටිකක් විතර අඩන්න ගත්තා මාව විතරක් DS එක ලගට ගෙනියන්න බැ කියලා. එ හෙතුව අපෙ van එකෙ හිටිය මල්ලිත් එ වෙනකොට වෙන van එකකට ගිහින්. අපෙ අමිමා පුලුවන් තරම් van හෙයුවා මට යන්න. කොහොමහරි මම NIBM යන්නත් ඔනෙනෙ අවසානයෙ හැමොම තිරණය කලා මාව කොචිචියෙ යවන්න. ඔන්න ඉතින් මම කොචිචියෙ යන්න පටන් ගත්තා. අගොස්තු පාසල් නිවාඩුවෙන් පස්සෙ දිගටම මම කොචිචියෙ ගියා.
එ සැප්තැම්බර් මාසෙ, එ කාලෙ මම කොචිචි ගැන දැනගෙන හිටියෙ නැ. හිතුන එකම දෙ තමා අැයි මෙ තරම් සෙනග කියලා. මම ඉතින් හැමදාම පළවන වෙදිකාවට එන කොචිචියෙ හිර වෙලා නගිනවා. එ අතරෙ හැමදාම දකිනවා සෙනග අඩු කොචිචියක් තුන්වන වෙදිකාවට එනවා. ඔහොම යද්දි මට හිතුනා හිරවෙලා යන්නෙ නැතිව සෙනග අඩු කොචිචියෙ යන්න ඕනෙ කියලා. මම පෙරුම් පුරලා සෙනග අඩු හලාවත පැත්තෙ ඉදලා ආව කොචිචියට නැග්ගා.
එදා තමයි මගෙ ජිවිතයෙ අහඹු හමුවිම වුනෙ. එදායින් පස්සෙ වුන දෙවල් මම වෙලාව තියෙන විදිහට කියන්නම්. එ අහඹු හමුවිම වුනෙ සැප්තැම්බර් මාසෙ මැද දවසක. එ වුනාට මගෙ ආදරෙ හරියටම පැවසුවෙ අචුරැදු 3කට කලින් අද වගෙ දවසක.
ආයෙමත් දවසක මගෙ ආදර කතාවෙ ඉතිරි ටික කියන්නම්.
කොච්චි නෙමෙයි කෝච්චි. එහෙම නැත්තම් දුම්රිය.
ReplyDeleteබ්ලොග් 1 ලියලා ඉවර වෙලා ඒක පෝස්ට් කරන්න කළින් අයේ පාරක් කියවන්න. එතකොට ඔයවගේ පොඩි පොඩි වැරදි අහුවෙනවා. ඉතුරු ටිකත් ඉක්මනට කියන්න. මේටික අමතක වෙන්න කළින්.
මේ වර්ඩ් වෙරිපිකේසන් 1 අයින් කලොත් හැමෝටම ගොඩක් ලේසියි.
ජය වේවා...