2009/12/27

අවසරයි නුඹ ලගින් හිදින්නට

නෙතු පියන් හැරදමා.............
වස්සාන සිහින අතරින්
සිත සමිරයෙ රැය......
පහන් කරන්නට......
මොදු වන සද කිරණ
ගනදුර පරදවා....
සිය දහස් තාරකා පිරිවරාගත් ........
නුඹේ.........
අහිංසක දෙනුවනින් .......පැව එ මදහසට....
ලෙන්ගතුය ............. ඇත්තෙන්ම..
නිමෙෂයකි...... රැස් විහිදුවා.....
නැග එන්න හිරැ කිරණ
කදුලු බිදු මෑත් කර
නුඹේ ඹය..... සද සිනහ
දකින්නට පුරන්නමි පාරමි.....
ළගින් හිද.....
සේපාලිකා මලක් සේ..........

No comments:

Post a Comment