අද මගෙ ආදර කතාව ගැන ලියන්න හිතුනෙ අදට මගෙ ආදර කතාවට අවුරැදු තුනයි. ඉතින් මට හිතුනා එ ගැන ලියන්න. මිට අවුරැදු තුනකට කලින් මම කොළඹ ගිහින් මාස නවයක්. එ මම කොමිපියුටර් ඩිප්ලොමා එක කරන දවස්. මගෙ ආදර කතාව අද වගෙ දවසක පටන් ගත්තට එකට මුල බිජය ආවෙ සැප්තැමිබර් මාසෙ සිදුවුණු අහඹු හමුවිමක්.
එ දවස් වල මම NIBM ගියෙ school van එකෙ එ මම නුවර ඉදලා කොළඔ ගිය මුල් කාලෙනෙ. ඔහොම කලෙ ගෙවෙද්දි අපෙ van එකෙ කටිටිය ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අපෙ van uncle ටිකක් විතර අඩන්න ගත්තා මාව විතරක් DS එක ලගට ගෙනියන්න බැ කියලා. එ හෙතුව අපෙ van එකෙ හිටිය මල්ලිත් එ වෙනකොට වෙන van එකකට ගිහින්. අපෙ අමිමා පුලුවන් තරම් van හෙයුවා මට යන්න. කොහොමහරි මම NIBM යන්නත් ඔනෙනෙ අවසානයෙ හැමොම තිරණය කලා මාව කොචිචියෙ යවන්න. ඔන්න ඉතින් මම කොචිචියෙ යන්න පටන් ගත්තා. අගොස්තු පාසල් නිවාඩුවෙන් පස්සෙ දිගටම මම කොචිචියෙ ගියා.
එ සැප්තැම්බර් මාසෙ, එ කාලෙ මම කොචිචි ගැන දැනගෙන හිටියෙ නැ. හිතුන එකම දෙ තමා අැයි මෙ තරම් සෙනග කියලා. මම ඉතින් හැමදාම පළවන වෙදිකාවට එන කොචිචියෙ හිර වෙලා නගිනවා. එ අතරෙ හැමදාම දකිනවා සෙනග අඩු කොචිචියක් තුන්වන වෙදිකාවට එනවා. ඔහොම යද්දි මට හිතුනා හිරවෙලා යන්නෙ නැතිව සෙනග අඩු කොචිචියෙ යන්න ඕනෙ කියලා. මම පෙරුම් පුරලා සෙනග අඩු හලාවත පැත්තෙ ඉදලා ආව කොචිචියට නැග්ගා.
එදා තමයි මගෙ ජිවිතයෙ අහඹු හමුවිම වුනෙ. එදායින් පස්සෙ වුන දෙවල් මම වෙලාව තියෙන විදිහට කියන්නම්. එ අහඹු හමුවිම වුනෙ සැප්තැම්බර් මාසෙ මැද දවසක. එ වුනාට මගෙ ආදරෙ හරියටම පැවසුවෙ අචුරැදු 3කට කලින් අද වගෙ දවසක.
ආයෙමත් දවසක මගෙ ආදර කතාවෙ ඉතිරි ටික කියන්නම්.
2009/12/27
අවසරයි නුඹ ලගින් හිදින්නට
නෙතු පියන් හැරදමා.............
වස්සාන සිහින අතරින්
සිත සමිරයෙ රැය......
පහන් කරන්නට......
මොදු වන සද කිරණ
ගනදුර පරදවා....
සිය දහස් තාරකා පිරිවරාගත් ........
නුඹේ.........
අහිංසක දෙනුවනින් .......පැව එ මදහසට....
ලෙන්ගතුය ............. ඇත්තෙන්ම..
නිමෙෂයකි...... රැස් විහිදුවා.....
නැග එන්න හිරැ කිරණ
කදුලු බිදු මෑත් කර
නුඹේ ඹය..... සද සිනහ
දකින්නට පුරන්නමි පාරමි.....
ළගින් හිද.....
සේපාලිකා මලක් සේ..........
වස්සාන සිහින අතරින්
සිත සමිරයෙ රැය......
පහන් කරන්නට......
මොදු වන සද කිරණ
ගනදුර පරදවා....
සිය දහස් තාරකා පිරිවරාගත් ........
නුඹේ.........
අහිංසක දෙනුවනින් .......පැව එ මදහසට....
ලෙන්ගතුය ............. ඇත්තෙන්ම..
නිමෙෂයකි...... රැස් විහිදුවා.....
නැග එන්න හිරැ කිරණ
කදුලු බිදු මෑත් කර
නුඹේ ඹය..... සද සිනහ
දකින්නට පුරන්නමි පාරමි.....
ළගින් හිද.....
සේපාලිකා මලක් සේ..........
2009/12/26
මම..........
දරැනු කුණාටුවක් සේ විත්
මහා නුග ගසක් ...
පොළවට ඇද දමන විලසට..
මා.. රිදවන්න තැත් නොකරන්න....
මන්ද.............
මා......
නුඹ සිතන විලසට....
මහා නුග රැකක් නොව,
මද සුළගටත් සසළ වන....
ඒ.... නුග ගසෙහි....
පුංචි කොළයක් ...... පමණක්ම ...
වන නිසාවෙන්......
මහා නුග ගසක් ...
පොළවට ඇද දමන විලසට..
මා.. රිදවන්න තැත් නොකරන්න....
මන්ද.............
මා......
නුඹ සිතන විලසට....
මහා නුග රැකක් නොව,
මද සුළගටත් සසළ වන....
ඒ.... නුග ගසෙහි....
පුංචි කොළයක් ...... පමණක්ම ...
වන නිසාවෙන්......
2009/11/19
නුඹ
වෙලාවකට කළුවරම කළුවර කරන
තවත් වෙලාවකට නිල් පාට වෙන
අදුරයි එළියයි දෙකම දරන .......
හරි ඉක්මනට වෙනස් වෙන අහස .............
තේරුම් ගන්න බැරි නුඹ වගේමයි ...
ඒ දෙකම දරාගෙන පායන අහස
තේරුම් ගන්න බැරි වුනත්,
ඒ අහසෙම හැමදාමත් පායන ..... ඉර ...
නුඹව තේරැම් ගන්න ලතවෙන
මගේ හිත වගේමයි ........
වෙලාවකට වහින්න ලංවුණත් ඔය අහසෙම.....
හරි ලස්සනට පායලා තියන ..... ඉර ....
නුඹව තේරුම් ගන්න බැරි බව දැන දැනම
නුඹේ හිත යටම පායන්න හීන දකින ..
මගේ හිත වගේමයි ........
ඒත් නුඹ වහින්න ලං වුණු අහස වගේමයි .......
තවත් වෙලාවකට නිල් පාට වෙන
අදුරයි එළියයි දෙකම දරන .......
හරි ඉක්මනට වෙනස් වෙන අහස .............
තේරුම් ගන්න බැරි නුඹ වගේමයි ...
ඒ දෙකම දරාගෙන පායන අහස
තේරුම් ගන්න බැරි වුනත්,
ඒ අහසෙම හැමදාමත් පායන ..... ඉර ...
නුඹව තේරැම් ගන්න ලතවෙන
මගේ හිත වගේමයි ........
වෙලාවකට වහින්න ලංවුණත් ඔය අහසෙම.....
හරි ලස්සනට පායලා තියන ..... ඉර ....
නුඹව තේරුම් ගන්න බැරි බව දැන දැනම
නුඹේ හිත යටම පායන්න හීන දකින ..
මගේ හිත වගේමයි ........
ඒත් නුඹ වහින්න ලං වුණු අහස වගේමයි .......
2009/11/16
ගතින් දුර වුනත්
රතු පාට මල් යාය
ගුරු පාර සරසද්දි
රෑ අහසෙ තරු රෑන්
පෙම් රටා මවද්දි
රැහැයි හඩ රැය පුරා
ලොවට තනි රකිද්දි
සිනාසෙන්නම්
ගතින් බොහෝ දුර හිදින
ඔබ ............ මගෙ ..........
නෙතු ඉම මැවෙද්දි ....................
ගුරු පාර සරසද්දි
රෑ අහසෙ තරු රෑන්
පෙම් රටා මවද්දි
රැහැයි හඩ රැය පුරා
ලොවට තනි රකිද්දි
සිනාසෙන්නම්
ගතින් බොහෝ දුර හිදින
ඔබ ............ මගෙ ..........
නෙතු ඉම මැවෙද්දි ....................
Subscribe to:
Posts (Atom)