2010/01/13

නුඹ එනවා මගේ ලගට

අෑත අෑත අනන්තයක
අරැන්දතිය හිනැහෙන විට....
අතිතයේ මතක ඉමෙන්
නුඹ එනවා හද කුටියට...
පුංචි පිචිච මල් ඉකිබිද
සැලෙනා ගොම්මන් යාමෙට........
නුඹ නෙත් තරැ ඉහට උඩින්
හිනැහෙනවා නුබ ගැබ.....
සේපාලිකා මල් හෙමිහිට....
මල්වර වි වස්නා විටක
නුඹ එනවා සුවද අරන්....
මගෙ සිත් ගැබ ලැගුමි ගන්න....
හින පිචිච මල් නෙතු ඉම
විකසිත වි හිනැහෙන විට.....
නුඹ එනවා මගේ සිතට...
පෙරදා මෙන් ලගින් ඉන්න.....

2 comments:

  1. ගොඩාක් ලස්සනයි...

    ReplyDelete
  2. word verification අයින් කලානම් හොඳයි නේද?

    ReplyDelete