tag:blogger.com,1999:blog-829223480124265011.post363688689684027971..comments2023-04-05T16:19:57.507+05:30Comments on සිතක නිදහස් සටහන්: දුර නොබලන්...... ලඟ බලන් .......Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-829223480124265011.post-7251943388182000892013-09-11T01:50:36.103+05:302013-09-11T01:50:36.103+05:30බොහොම පරන වටිනා බ්ලොග් එකක් නේ.. ඒත් ඇයි මේ මෙහෙම ...බොහොම පරන වටිනා බ්ලොග් එකක් නේ.. ඒත් ඇයි මේ මෙහෙම වෙන්නේ..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-41445851641078554232013-09-07T22:58:02.592+05:302013-09-07T22:58:02.592+05:30රජයෙන් ලබාදෙන පහසුකම් ලබාගන්න තරම් වාසනාවක් මේ අයට...රජයෙන් ලබාදෙන පහසුකම් ලබාගන්න තරම් වාසනාවක් මේ අයට නැතිද කොහෙදෝ. ඇත්තටම මේ පාසලට ඇවිත් අවුරුද්දයි මාස දෙකයි තවම ගෙවුනේ. ඒත් මටත් හොදට අ තේරිලා තියෙනවා මේක මට ගැලපෙන්නේ නැහැ කියලා. Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-7329946041375837892013-09-07T22:55:12.336+05:302013-09-07T22:55:12.336+05:30මෙතනදි පවැත්වු ඡන්ද විමසීමේදී බහුතර දෙමාපියන්ගේ කැ...මෙතනදි පවැත්වු ඡන්ද විමසීමේදී බහුතර දෙමාපියන්ගේ කැමැත්ත ලැබී තිබුණා 1 ශ්‍රේණිය තියාගෙන පාසල් 1000ට ඇතුලත් වෙන්න. නමුත් ගුරුවරුන් ප්‍රකාශ කලා දෙමාපියන්ට ලබාදුන් ඡන්ද පත්‍රිකාව වැරදියි කියලා. මමත් දන්න පාසල් තියෙනවා මෙම ක්‍රමය යටතේ සාර්ථක වෙලා තියෙන. Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-77174407965966372462013-09-07T10:33:01.133+05:302013-09-07T10:33:01.133+05:30මම දන්න පාසල් කීපයක්ම හොඳින් සංවර්ධනය උනා ඉහත වැඩ ...මම දන්න පාසල් කීපයක්ම හොඳින් සංවර්ධනය උනා ඉහත වැඩ පිළිවෙල යටතේ.. හොඳටම හොඳ තත්වයේ තියෙනවා .. ඉතුරු පාසල් 997 ගැන නම් දන්නේ නැහැ.. <br /><br />පූගේ තත්වය ගැන කණගාටුයි.. අවුරුදු 5 කොහොම හරි ඉඳලා වෙන ඉස්කෝලෙකට යන්න පූ.. ඔය ඉස්කෝලේ ඔයාට ගැළපෙන්නේ නැහැ.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-10050224838918370192013-09-07T09:09:18.868+05:302013-09-07T09:09:18.868+05:30ඔතනදි පැති කිහිපයක්ම තියෙනවා නෙවද කල්පනා කරන්ඩ. ද්...ඔතනදි පැති කිහිපයක්ම තියෙනවා නෙවද කල්පනා කරන්ඩ. ද්විතික පාසල් 1000ක් සංවර්ධනය කෙරෙන සපිරි පාසල් වැඩසටහනට අයත් කිසියම් පාසලක පාසල් සංවර්ධන සමිතිය ඉල්ලා සිටින්නේ නම් එම පාසල්වලට 1 වසර පන්ති පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන බවත් එක් තැනක කියවුනා නේද. දෙමව්පියෝ කැමති නැතුව ඇති මොන සම්පතක් දෙනව කිවත් මේ විදිහට මුල්ම ඇතුලත් කිරීම තවත් පාසලකට සිදු කරන්න. අනික නැවත 6 වසරේ ඉඳන් බලාපොරොත්තු වන විදිහට නැවත මුල් පාසලට යොමු කරගන්න පුලුවන් වෙයිද කියන සැකයත් ඇති. මේ හැමදේම ඒ විදිහටම තියෙද්දි අර උඩින් කීව පහසුකම් ලබා දෙන්න හැකියාවක් නැත්ද?රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com