tag:blogger.com,1999:blog-829223480124265011.post809499216464270898..comments2023-04-05T16:19:57.507+05:30Comments on සිතක නිදහස් සටහන්: මගේ ආදර කතාව 11....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-829223480124265011.post-16754998374780856752011-03-30T19:24:23.810+05:302011-03-30T19:24:23.810+05:30@ නිම්ශා
නංගි අපි හිතලා වරදක් කලේ නැති වුනාට අපි ව...@ නිම්ශා<br />නංගි අපි හිතලා වරදක් කලේ නැති වුනාට අපි වැරදියි.අපේ හිත්වලට ආදරය ඇති වුනාට අපිට තිබුණා බුද්ධිමත්ව ඒ ගැන හිතන්න.. ඒ නිසයි බනින්න එපා කිවෙ..<br /><br />@ lahirucc<br />Thanks.. ආයෙමත් මම ආදර කතාව ලියනවා. දිගටම....Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-44872729892586348912011-03-30T07:40:41.983+05:302011-03-30T07:40:41.983+05:30ලියන්නෙ නැතුව හිතපු හේතුව මට හිතාගන්න පුළුවන්. මමත...ලියන්නෙ නැතුව හිතපු හේතුව මට හිතාගන්න පුළුවන්. මමත් ලියාගෙන ආපො පෝස්ට් එක පෝස්ට් පොන්ඩ් කරන්න හිතුවේ ඔය හේතුව නිසාම තමා. කොහොම නමුත් ඉක්මනින්ම ආයේ හොඳින් ලියන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-20655920316767483982011-03-30T00:57:26.789+05:302011-03-30T00:57:26.789+05:30ඇයි අක්කාත් මහත්තයාත් වැරදි කියලා බනින් එපා කියන්න...ඇයි අක්කාත් මහත්තයාත් වැරදි කියලා බනින් එපා කියන්නේ..එහෙම බනින්න ඕනේ නැනේ..ඔයාවත් එයාවත් වැරද්දක් කරලා නැ නේ...Anonymousnoreply@blogger.com