tag:blogger.com,1999:blog-829223480124265011.post413168780851513134..comments2023-04-05T16:19:57.507+05:30Comments on සිතක නිදහස් සටහන්: අමානුෂික දඬුවම......Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-829223480124265011.post-59977692608920057872013-03-31T19:49:52.372+05:302013-03-31T19:49:52.372+05:30owa gana paminili karana one..
balanna e lamayage ...owa gana paminili karana one..
balanna e lamayage mansata wena
haniya gana.. owunge moonata kela
gahanna one...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-13291636452489069362013-03-30T19:16:36.253+05:302013-03-30T19:16:36.253+05:30අපි ඉස්කෝලෙත් හිටියා හාමුදුරුවෝ කෙනෙක්.අන්තිමට අපි...අපි ඉස්කෝලෙත් හිටියා හාමුදුරුවෝ කෙනෙක්.අන්තිමට අපිට වැඩිය ඉහල පන්තිවල හිටපු කෙල්ලෙක් එක්ක පැනලා ගියා Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-35062346472158712212013-03-30T10:10:49.641+05:302013-03-30T10:10:49.641+05:30සුරංග කියපු වැඩේ තමයි කරන්න තියෙන්නෙ.
පැවිදි කරන ව...සුරංග කියපු වැඩේ තමයි කරන්න තියෙන්නෙ.
පැවිදි කරන වෙලාවෙ සිවුර ලබාගනිද්දි ප්රතිඥා දුන්නෙ කුමක් සඳහාද කියල පොඩ්ඩක් ඔය උන්නාන්සෙට මතක් කරල දුන්නනම් හොදයි.

Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-31831663562418565352013-03-30T03:37:32.317+05:302013-03-30T03:37:32.317+05:30සීලය, හැදියාව, හික්මීම තියෙන්නෙ සිවුරෙ නෙවෙයි, හි...සීලය, හැදියාව, හික්මීම තියෙන්නෙ සිවුරෙ නෙවෙයි, හිතේ, චර්යාවෙ. මේ කිසිවක් නැති චීවරධාරී වසලයින් තමයි වැඩිපුර දැන් ඉන්නෙ.. බුදු බණවත් අවබෝධයක් නැති පහත් පෙළෙහි බහුතර පිරිසක් තමයි දක්නට ලැබෙන්නෙ....

"නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝති බ්රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝති බ්රාහ්මණෝ"

ඔය ගාථාව සිංහල තේරුමත් එක්ක ඒ ශ්රමණවේශධාරියාට ලියල දෙන්න. නැත්නම් නිතර පේන තැනකින් ලොකු අකිරින් ලියල අලවන්න...

^සූAnonymoushttps://www.blogger.com/profile/06575766195343397832noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-71662322271062035482013-03-29T22:59:26.815+05:302013-03-29T22:59:26.815+05:30ඔයාලා හැමෝම පව්...ඔයාලා හැමෝම පව්...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.com