tag:blogger.com,1999:blog-829223480124265011.post2440880555123794280..comments2023-04-05T16:19:57.507+05:30Comments on සිතක නිදහස් සටහන්: මම අකුරු කියවූ හැටි...............Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-829223480124265011.post-55648406167097916662013-07-23T22:08:52.828+05:302013-07-23T22:08:52.828+05:30හි හී.... අකුරු කියවපු දවසෙම පූ ගාගෙනනේද? :Dහි හී.... අකුරු කියවපු දවසෙම පූ ගාගෙනනේද? :Dසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-86174938056512410012012-12-28T15:34:06.938+05:302012-12-28T15:34:06.938+05:30හපොයි අකුරු කියවන දවසේ ඔයා නෝටි බබෙක් වෙලානේ..:)හපොයි අකුරු කියවන දවසේ ඔයා නෝටි බබෙක් වෙලානේ..:)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-829223480124265011.post-18991184597359001042012-12-28T13:37:23.112+05:302012-12-28T13:37:23.112+05:30හි... හි එකනම් මාරු සිද්දිය. මටත් මතක් වෙනවා ඔයවගේ...හි... හි එකනම් මාරු සිද්දිය. මටත් මතක් වෙනවා ඔයවගේ අකුරු කියවපු සිද්දියක්. මේක වෙලා තියෙන්නේ කොහෙද කාටද කියලා මට මතක නැ. මොකද මේක මම ගොඩක් කාලෙකට කලින් අහපු එකක් නිසා. කොහොම හරි සිද්දිය මෙහෙමයි. එක ගමක ටිකක් ඉහල පැලැන්තියේ ගෙදරක ඉන්න එකම ළමයට අකුරු කියවන්න ඒ පළාතේ මැම්බර් මහත්තයාට අරාධනා කරාලු. මේ ගෙදර මිනිස්සු ලඟදි සල්ලි භාගේ හම්ඹු කරලා පොෂ් උනාට අර ජන්මෙන් වගේ ගෙන ගතිගුණ එහෙම අතරුන කට්ටියක් නෙවේලු. ඉතින් මැම්බර් මහත්තයට කියලා අකුරු කියවන නැකතට කලින් මේ දරුවටත් පොඩි රිහසල් එකක් එහෙම තියල වැඩේ හරියට කරන්න පුරුදු කරාලු. ඒ කරලා නැකතට ඔන්න මැම්බර් මහත්තයා පොඩි දරුවා ළඟ තියාගෙන ඔය අකුරු කියවිල්ල පටන් ගත්තලු. මේ පොඩි එකත් එක යකා කියල හැදිලා හිටපු එකෙක්ලු. ඔන්න මැම්බර් මහත්තය කියනවලු "අ" යන්න කියලා. පොඩි එකා කිසි සද්දයක් නැතිලු ඔන්න දෙවැනි පාරටත් මැම්බර් මහත්තය "අ" යන්න කීවලු.. ම්හු පොඩි එකා කිසි සද්දයක් නැ. තුන් වෙනි පාරත් පොඩ්ඩක් සැරෙන් කිවලු "අ" යන්න කියලා. මෙන්නබෝලේ පොඩි එකා කියනවලු "ඔය අ යන්න තමයි යකෝ ඊළඟ අකුර කියපන්" කියලා. කලින් රිහසල් වලදී පොඩි එකාගේ තාත්තා ඔන්න ඔහොමයි කියලා දීල තියෙන්න. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.com